චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා
අජිත් පැරකුම් ජයසිංහ අද නියෝජ්‍ය ඇමතිකමේ වැඩ භාරගන්න ගමන් එතුමා කිව්වා, අපනයන ආදායම 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කියලා.
අජිත් පැරකුම් ජයසිංහ අද නියෝජ්‍ය ඇමතිකමේ වැඩ භාරගන්න ගමන් එතුමා කිව්වා, අපනයන ආදායම 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කියලා.
මෙම ආර්ථික දැක්ම දෙකෙහිම හොඳ, නරක දෙකම තිබේ. ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික මූලෝපායක් සකස් කරගැනීමේදී සලකා බැලිය යුත්තේ වර්තමාන අර්බුදය පමණක් නොවේ. මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා විසින් ගොඩනගා තිබෙන තත්වයන් ද, අනාගත විභවයන් ද සැලකිල්ලට ගත යුතුය.
In his Zoom press briefing, the outgoing Governor said that he had declined a lucrative offer from IMF to accept the post of Alternate Executive Director, due to his policies and principles. The background of the academic shows that he was a Marxist who even held the post of Chairman of the leftist Social Scientists’ Association (SSA) of Sri Lanka.
යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීම යයි කියමනක් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විසඳුම් ලබාගත හැකි තත්වයක් තිබේ යයි කිව හැකිද?
අවශ්‍ය සම්පත් ලබාදීමෙන් තොරව රාජ්‍යය විසින් සේවයේ යොදවනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව තේරුමක් නැතිව වැඩිවීම මගින් පරිපාලනය තවත් දුෂ්කර වී තිබේ. රාජ්‍ය නිලධාරීන්ට දායකත්වයකින් තොරව ජීවිත කාලයම වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප, විධිමත් අංශයේ සෙසු අයට ලබාදෙන දායකත්ව සේවා නියුක්ති අරමුදල් හා ස්වයං රැකියාවල නියුතු අයට හා අවිධිමත් අංශයේ අයට කිසිවක් ලබා නොදීම මගින් ශ්‍රම බලකායට ඇති කරනු ලබන විකෘති බලපෑම ඉවත් කිරීම විශේෂඥයන්ට රජයේ සේවයට ඇතුළු වීමට හා රජයේ සේවයේ සිටින අය ඉන් ඉවත් වී වෙනත් අංශවලට යාම සඳහා අත්‍යවශ්‍ය බව පෙනේ.
2 කොටස: එන්නත, භූගත ජලය, පොදු ප්‍රවාහනය හා තැපැල් සේවා යනාදිය (1 කොටස මෙතැනින්>>, 2 කොටස මෙතැනින්>>) රොහාන් සමරජීව වර්තමානයේ,
ලංකාවේ සියලු ආණ්ඩු සිය ආර්ථික ප්‍රතිපත්ති විවෘතව කතාකරන්නේ නැත. මැතිවරණවලට එක ජාතියක පොරොන්දු දී බලයට පැමිණි පසු කරන්නේ වෙන දෙයකි. සියලු නායකයන් පෙනීසිටින්නේ රට වේගයෙන් සංවර්ධනය කළහැකි මැජික් පොල්ලක් අතැති විජ්ජාකාරයන් ලෙසයි. ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ නිර්මාණය කරන්නේ සිංගප්පූරුව වැනි රටක් පිළිබඳ සිහිනයකි. මෙය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සැබෑ කරගත නොහැකි සිහිනයකි. මේ විජ්ජාකාරයන් ගෙදර යනවිට ඔවුන් වටා සිටි ගජමිතුරු බලවේග නම්, විජ්ජා බලයෙන් මෙන් ධනවතුන් වී සිටිනු දක්නට ලැබේ.
අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්.
අජිත් පැරකුම් ජයසිංහ ආපදා ධනවාදය යන යෙදුම ප්‍රචලිත වුණේ ධනේශ්වර ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක වූ නයෝමි ක්ලයින්ගේ THE SHOCK DOCTRINE
අජිත් පැරකුම් ජයසිංහ බදු කප්පාදුව හේතුවෙන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමි වීම පදනම් කරගෙන ෆිච් ණය දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමාණනය