ජනාධිපති සමාව හා රන්ජන් රාමනායක
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මාධ්‍යවලට ප්‍රකාශ කළේය.