Transport

පැය 48ක් තුළ 30ක් මරා දැමූ අවුරුදු මාරයා කවුරුද?

අලුත් අවුරුදු වැරදි චර්යාවන්වලින් මතුවුණේ කොවිඩ්-19 අවදානම පමණක් නොවේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරූ පැය 48ක කාලය තුළ මාර්ග අනතුරුවලින් 30දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

1 Minute
Politics

අලුත් අවුරුදු කටේ පාරිභෝගික අයිතිවාසිකම් නායක අසේල සම්පත් අත්අඩංගුවට ගැනීමේ දේශපාලනය

පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ සමාජ ක්‍රියාකාරිකයකු වන මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු හා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක වන අසේල සම්පත් අත්අඩංගුවට ගැනීම දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංසිද්ධියකි.

1 Minute
Women

යූරි ගගාරින් හා වීර මැගිලින්

ලෝක සංචාරයක යෙදුණු යූරි ගගාරින් 1961 දෙසැම්බර් හත්වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. රත්මලාන ගුවන් තොටුපළේදී මල් මාලයක් පළඳා ගගාරින් පිළිගත්තේ වීරමලගේ මැගිලින් නෝනා හෙවත් වීර මැගිලින්ය. ඡායාරූපයේ සිටින රෙදි හැට්ට ඇඳි මේ නවයව්වනිය කවුරුද?

0 Minute
Environment

සිංහරාජය තුළ සංචාරකයන්ට මගපෙන්වන සුජීවනී

සුජීවනී හෙවත් සුජී අපට හමුවුණේ දෙනියායෙ මෙදේරිපිටියේදී. ඇය දෙනියායේ පිටදෙනියෙන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම ආසන්නයේ ජීවත්වන තිස්විය ඉක්මවූ කාන්තාවක්. ඇය පිළිබඳ සටහනක් තබන්නට හේතු වුණේ ඇය කරන සුවිශේෂ රැකියාව නිසායි. ඇය සිංහරාජය බලන්නට යන සංචාරකයන්ට මගපෙන්වන්නියක්. විස්සකට වැඩි පිටදෙනියේ සංචාරක මාර්ගෝපදේශකවරුන් අතර සිටින කාන්තාවන් දෙදෙනෙකු අතරින් සුජී කැපීපෙනෙනවා.

1 Minute
People

සාගරය රැකගන්න ඉන්දියාවට පිහිනා ආපසු පැමිණ වාර්තා තැබූ රොෂාන් අබේසුන්දර

ගිනස් වාර්තාවක් වෙනුවෙන් පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර අප්‍රේල් 10දා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ දනුස්කොඩි දක්වා පිහිනීම ආරම්භ කළා. කිලෝමීටර් 59.3ක් ගෙවමින් දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණීම රොෂාන්ගේ බලාපොරොත්තුවයි. පැය 35ක පමණ කාලයක් ඒ වෙනුවෙන් ගතකිරීමට අපේක්ෂා කරනවා.

1 Minute
Politics

යාපනය නගර සභාවේ පොලිසිය හා පළාත් පාලන පොලිස් බලතල

යාපනය නගර සභාව විසින් පොලිස් ඒකකයක් පිහිටුවීම මෙන්ම එම පොලිසිය යාපනය පොලිසිය හා පොලිසිය පිහිටවූ නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම

1 Minute
Economy

අණන සුවය හා ණය අනාගැනීමේ දුක; ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ප්‍රශ්න

අජිත් පැරකුම් ජයසිංහ අණන සුවය කියන්නේ මොකක්ද? අණන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රයයි. ගිහියන්ට සතුටින් ජීවත්

1 Minute
People

ඉන්දිරා ජයසූරිය; මාතෘත්වය හා ජීවිතය අතර සංවේදී තෝරාගැනීමක කතාව

අජිත් පැරකුම් ජයසිංහ සංජීවනී ඉන්දිරා ජයසූරිය යනු හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ දියණියයි. අප මේ සටහන තබන්නේ ඇගේ කතාව මාතෘත්වය

1 Minute