Politics

50%ට වැඩි හෝ 10%ට අඩු කතාවේ තේරුම

10%ට අඩු බලයක් ජවිපෙට ලැබුණොත් මීට වඩා ලේසිය. ජවිපෙට ෂුවර් පිරිසක් පාර්ලිමේන්තුවට යවාගත හැකිය. අනෙකුත් සභාවල ද නියෝජනයක් ලබාගත හැකිය. දැනට කරගෙන යන පක්ෂ දේශපාලන බිස්නස් එක තව ටිකක් සරුවට කරගෙන යා හැකිය. ඒ අතර, ඕනැ පුපක් – අපි විරුද්ධයි හෙවත්, සිවිල් නිදහස සීමා වන ඕනෑම නීතියකට අප විරුද්ධයි කියන මූලධාර්මික ස්ථාවරය රැක ගනිමින් කාගේත් සුන්දරී හෙවත් කාගේත් හිත දිනාගත් අය බවට පත් වී යෙහෙන් වැජඹිය හැකිය.

1 Minute
Politics

ජවිපෙට බැරි ඇයි?

සමහර බොළඳ මාලිමාවුන් හිතන විදියෙ කිසිම ඊර්ෂ්‍යාවක් මට ජවිපෙ එක්ක නැහැ. මොකද මං ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. දේශපාලකයන්ට පන්දම් අල්ලලා මෙතෙක් කිසිදු ලාභ ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ඉදිරියෙදි ගන්නට බලාපොරොත්තුවකුත් නැහැ.

0 Minute
Economy

ගොවිතැනේ සමාජවාදය මොකක්ද?

සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.

1 Minute
Crime

ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වූ නිසා ජවිපෙ විසින් ඝාතනය කළ ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ග්ලැඩිස් ජයවර්ධන

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා. 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනියයි. කලින් ආනයනය කළ නිෂ්පාදනයක් වන දැන් අප ‘ජීවනී’ යයි හඳුන්වන ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ඇගේ පාලන කාලයේදීයි.

1 Minute
Politics

වැල් පාලමේ ගීතයෙන් පසු; ගොවි දන මනා වූ – දිනිය යුතු වූ සේම ගම් බිම්

මෙතෙක් කල් රජයෙන් ලබාදුන් බලපත්‍ර හා ස්වර්ණ භූමි, ජයභූමි වැනි වටිනාකමින් අඩු ඔප්පු යටතේ භුක්ති විඳින ලද ඉඩම් වෙනුවෙන් ගොවින්ට සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

1 Minute
Politics

ජාතික ජන බලවේගය කියන්නෙ රාජපක්ෂවාදයේ රතුපාට, දූෂණ විරෝධී මෙව්ව එක

අනුර කුමාර දිසානායක ඉන්දියාවට යාමට පෙර පවත්වන ලද කතාව 1 කමෙන්ටුවේ දැක්වෙනවා. ඒකෙ හරය ඉන්දියාව එක්සත් වුණා. අපි බෙදා වෙන් කිරීමට ගොදුරු වුණා කියන එක. ඒ කියන්නෙ දෙමළ අරගලය එහෙම තනිකර ප්‍රතිගාමීත්වය. ඉන්දියාවේ හින්දු අධිපතිවාදය වගේ සිංහල අධිපතිවාදයත් ප්‍රගතිශීලීයි කියන එක. ඒ අධිපතිවාදයට යටත්ව ඉන්දියාවෙ මන්මෝහන් සිංලා, අබ්දූල් කලාම්ලා වැනි සුළු ජාතිකයන් වගේ ලංකාවේත් දෙමළ, මුස්ලිම් නායකයන් බිහි විය යුතු බව.

1 Minute
Cinema

ආසු ගැන සිතුවිලි

ආසු චිත්‍රපටය අපූරු නිර්මාණයක්. එය මුල හරියේදී චිත්‍ර වගේ රූප රාමු සංරචනය කරන්නට ආසා අධ්‍යක්ෂවරයකුගේ වැඩක්. ඒ හැම රූප රාමුවක්ම වගේ හරිම සමමිතිකයි. මාර පිළිවෙලයි.

0 Minute
Politics

ලංකාවෙ අවලස්සන ලෙනින්

අජිත් පැරකුම් ජයසිංහ දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන්

1 Minute
Economy

නොගෙවූ බදු ආපසු අය කරගන්නට බැරිද?

අයකර නොගත් බදුවලින් 60% – 65% පමණ දීර්ඝ නීතිමය ක්‍රියාවලීන් සමඟ බැඳී ඇති අතර, එම නඩු විභාග වන්නේ මන්දගාමීවය. ගෙවීම් ප්‍රමාද කිරීම සඳහා ඇතැමුන් හිතාමතාම නඩු භාවිතා කරන බවට සියඹලාපිටිය සැක කරයි.

1 Minute