Economics

අර්ථශාස්ත්‍ර 5: අධිකරණ පරිපාලනය නම් මූලික කාර්යයෙහිදී රාජ්‍යය අසමත් වීම

යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීම යයි කියමනක් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විසඳුම් ලබාගත හැකි තත්වයක් තිබේ යයි කිව හැකිද?

1 Minute
Health

ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම විසාලා මහනුවරක් වන පෙරනිමිත්තක්

එන්නත ලබාදීම දේශපාලකයන් අතට පත්වීම යනු ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම වසංගතයේ අවිචාර යුගයට එළැඹෙමින් තිබෙන බවට පූර්ව අනතුරු ඇඟවීමකි.

1 Minute
Politics

එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය

එන්නත් සාධාරණ ලෙස බෙදී නොයාමේ ගෝලීය ගැටලුවකුත් තිබේ. එහෙත්, එය ශ්‍රී ලංකාව වැනි හිඟන රටවලට ජාතිවාදයෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවේ. හිඟන ජාතිවාදයට කළ හැක්කේ ධම්මික පැණිය හා කරාපිටියේ හොර දොස්තර පැණිය වැනි ජනතාව රවටන තාවකාලික වංචාකාරී ජාවාරම් පමණක් බව මේ වන විට එන්නත් සාධාරණ ලෙස බෙදී නොයාමේ ගෝලීය ගැටලුවකුත් තිබේ. එහෙත්, එය ශ්‍රී ලංකාව වැනි හිඟන රටවලට ජාතිවාදයෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවේ. හිඟන ජාතිවාදයට කළ හැක්කේ ධම්මික පැණිය හා කරාපිටියේ හොර දොස්තර පැණිය වැනි ජනතාව රවටන තාවකාලික වංචාකාරී ජාවාරම් පමණක් බව මේ වන විට

1 Minute
Politics

ලුණු සූත්‍රය = දිනකට ලුණු ග්‍රෑම් පහයි

සමහරු බත රස කරන්නට ලුණු දානවා. අලුතෙන් ඇවිත් තිබෙන රසකාරක කැටයේ වැඩිපුර තිබෙන්නෙත් ලුණු තමයි. ලුණු අධික ලෙස ගැනීම ශරීරයට ඉතා අහිතකර බව ඔබ දන්නවාද?

0 Minute
Education

ටියුෂන් නම් වලිගය පාසල නම් බල්ලා වනන හැටි

දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරනවා. අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙන්.

1 Minute
Philosophy

චන්ද්‍රිකා අභ්‍යවකාශගත කළ රෝහිත රාජපක්ෂගේ ආශාවේ ගීතය පද හා දේශපාලනය

මෙම කාරණය රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද බව කියන චන්ද්‍රිකාවට ද අදාළය. රාජපක්ෂ පවුල බලය පිළිබඳ සිතන ආකාරය හා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ දරුවන් සිතන පතන ආකාරය තේරුම්ගැනීම රටේ අනාගතයට වැදගත් විය හැකිය. එසේම, ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන දෘෂ්ටිවාදය හා ජීවන විලාසය ද මෙම ගීතයෙන් ප්‍රකාශ වේ යයි සිතිය හැකිය.

1 Minute
Crime

හේමසිරිට, පූජිත්ට එල්ල කරන චෝදනා කෝවිඩ්-19 සම්බන්ධයෙන් වත්මන් නිලධාරීන්ටත් අදාළද?

සැබෑ වගකිවයුත්තන්ට නීතිමය මුක්තිය ලැබෙනු ඇත. ආණ්ඩු පෙරළියක් වැනි අවස්ථාවකින් පසු අවසානයේදී යම් නිලධාරින් පිරිසකට කරදර වනු ඇත. රජයේ නිලධාරින් මේ ගැන දැනගෙන වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය.

1 Minute
Media

ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මාධ්‍යකරුවන් සහ මාධ්‍ය හිමිකරුවන්

“ප්‍රවෘත්ති” “තොරතුරු” මහජන අවකාශයට (Public Sphere) අයිති දෙයක්. මෙතැනදි ප්‍රවෘත්ති කියන්නේ මහජනයා සතු පොදු දේපලක් (Public Good) වශයෙන් සැලකීම වැදගත්. ඒ නිසා ප්‍රවෘත්ති උපරිම මහජන යහපතට හේතු වන ආකාරයට නිෂ්පාදනය වීම ඉතාම වැදගත්. ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ ප්‍රවෘත්ති වෘත්තීය මාර්ගෝපදේශ (Code of Practice) භාවිතයට ගැනීම සහතික කිරීම, ප්‍රවෘත්ති මහජන පොදු දේපලක් ලෙස සැලකීමේ අනිවාර්ය සංඝටක.

1 Minute
Politics

ජාත්‍යන්තර වෙළඳාම හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා

චීන ධනයේ රහස ද වෙළඳාමයි. චීනය සමස්ත ලෝකයම සමග වෙළඳාම් කරයි. ලෝකයට කරනු ලබන අපනයන හා තම රටට කරනු ලබන ආනයන අතර චිනයට වාසිදායක වෙළඳ ශේෂය 2018 වසරේදී ඩොලර් බිලියන 420ක් පමණ විය. චීනයේ ප්‍රධානම වෙළඳ පාර්ශ්වකරුවා එක්සත් ජනපදයයි. 2018 වසරේදී මේ දෙරට අතර වෙළඳාමෙන් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 276කි. යුරෝපා සංගමයේ රටවල් සමග වෙළඳ ගනුදෙනුවලින් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 177කි. චීනය සමග වාසිදායක වෙළඳ ශේෂයක් පවත්වාගැනීමට සමත් වී තිබෙන්නේ තායිවානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ජපානය වැනි රටවල් කීපයක් පමණි.

1 Minute